ෆවුසිගේ නඩුව ලබන 23ට කල්යයි. රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ. සාක්ෂි විභාගය අද(16) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජකාරී නිවාඩු ලබාතිබීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්රාත්ත් තුසිත පී. රාගල මහතා විසින් සාක්ෂි විභාගය එදින දක්වා කල් දැමාඇත. ඒ අනුව ලබන 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අතිරේක මහේත්‍රාත්වරයා දැනුම් දී තිබේ.ආපදා කළමනාකරණ අමාත්‍ය ලෙස කටයුතු කළ සමයේ නෙදර්ලන්තය විසින් එම අමාත්‍යශයට පරිත්‍යාග කළ රුපියල් දෙකෝටියකට අධික වටිනාකමින් යුත් වාහනයක් සිය පෞද්ගලික භාවිතය සඳහා යොදාගෙන රජයට රුපියල් දස ලක්ෂයකට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් ඒ.එච්.එම්. ෆවුසි අමාත්යෝවරයාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.
Related Articles
මහින්දානන්දගේ තවත් නඩුවක් කල් යයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීම කල් දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. නීතිපතිවරයා විසින් ගොනු කර ඇති මෙම නඩුව මාර්තු […]
The post මහින්දානන්දගේ තවත් නඩුවක් කල් යයි appeared first on Lankatruth.
Related posts:කොඩිකාරට තවත් නඩුවක්
බැසිල්ගේ තවත් නඩුවක් කල් යයි
ජිනීවා ගොනුවට තවත් නඩුවක්
විමල්ගේ ගෝලයාට තවත් නඩුවක්
හිරුණිකාට එරෙහිව තවත් නඩුවක්
බැසිල්ගේ තවත් නඩුවක් 2017ට කල් යයි
ශලීල මුණසිංහට තවත් නඩුවක්
ශානිට මරණ තර්ජන – වාස්ට තවත් නඩුවක්
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සැලසුමක්
අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව හෙට (19) පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වනු ඇති බවද වාර්තා වේ. පවතින දේශපාලන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා එලෙස සැසිවාරය කල්දැමුව හොත් ජනාධිපතිවරයා නියම කරන දිනක දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමට හැකිය. එය උපරිම මාස […]
The post පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සැලසුමක් appeared first on Lankatruth.
Related posts:එක්නැලිගොඩ නඩුවෙන් රජයේ නීතිවේදියා ඉවත් කිරීමේ සැලසුමක්?
ඉන්දියාවේ තහනම් කළ මැගී මෙරටට ආනනය කිරීමේ සැලසුමක්
මහින්දගේ කල්ලිය අද පාර්ලිමේන්තු අවුල් කිරීමේ සූදානමක!
පාර්ලිමේන්තු සභාවාරය හදිසියේ අවසන් ?
“සයිටම් අහෝසි කිරීමේ අවසන් අරගලයට පෙළගැසෙමු” – SAITM විරෝධී ජන පවුර
වරායේ ගින්න සැලසුමක් ?
මහා භාණ්ඩාගාරය පී.බී.ට දීමේ සැලසුමක්!
ශ්‍රී ලාංකික ගගනගාමියෙකු උඩු ගුවනට යැවීමටද සැලසුමක්
විගණන පනතට ජවිපෙන් සංශෝධන
ජාතික විගණන පනත බලවත් කිරීමට අවශ්‍ය සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ ජාතික විගණන පනතෙහි ඇතුළත් අධිභාර පැනවීම ඉවත් කිරීම ඇතුළු කරුණු ගණනාවක වෙනස්කම් සිදුකිරීමට කටයුතු කර තිබෙන බවය. ජාතික විගණන පනතේ හරයට හානිවන වෙනත් සංශෝධන ගෙන එනවා නම්, ඊට ජනතා විමුක්ති […]
The post විගණන පනතට ජවිපෙන් සංශෝධන appeared first on Lankatruth.
Related posts:අතුරුදහන් වූවන්ගේ පනතට ජවිපෙන් සංශෝධන රැසක්-මහින්ද කල්ලියෙන් බාධා
ආණ්ඩුවේ සංශෝධන පනතට එජාපයේ සහය
පළාත් සභා සංශෝධන පනතට 2/3ක අවශ්‍යයි
පළාත් පාලන සංශෝධන පනතට කථානායක අත්සන් තබයි
ජාතික විගණන පනත ජවිපෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට
ජාතික විගණන පනත පුද්ගලික යෝජනාවක් ලෙස ජවිපෙන් පාර්ලිමේන්තුවට
2012 A/L සංශෝධන පිට සංශෝධන
විගණන කොමිසම සක්‍රීය කළ යුතුයි