අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමීම හේතුවෙන් අදාළ තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කළේ.
Related Articles
යාවජීව සම්මානය සොරාගත් සැකකරුවන් ගැන තවත් තොරතුරු
Posted on Author admin
අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසින් යාවජීව සම්මානය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 06 දෙනාගෙන් 03 දෙනෙකු දිවයිනේ ලේඛනගත අපරාධකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,… Read More
රුසියාව, ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 60 දෙනෙකු නෙරපයි
Posted on Author admin
ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශාන්ත පීටර්ස්බර්ග් ඇමරිකානු කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට ද රුසියානු රජය තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා… Read More
බියගම – කඩුවෙල යාකෙරන ප්‍රධාන පාලම අද රාත්‍රියේ වැසේ
Posted on Author admin
ආරක්ෂිත පියවරක් ලෙස කැළණි ගඟ හරහා බියගම – කඩුවෙල නගර යා කරන ප්‍රධාන පාලම අද රාත්‍රී 8 සිට හෙට උදෑසන 6 දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ප්‍රධාන පාලමෙහි පැති බැම්මෙහි කොටසක් ඊයේ… Read More