අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමීම හේතුවෙන් අදාළ තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කළේ.
ඒ අනුව පාන් ගෙඩියක මිල මේ වනවිට රුපියල් 65 ක් වනවා.
Related Articles
ගිරිතලේ ප්‍රදේශවාසීන් විරෝධතාවක
Posted on Author admin
හබරණ – පොළොන්නරුව මාර්ගය ගිරිතලේ 20 කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (13) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. ඒ, වන සතුන් දිගින් දිගටම තම භෝග විනාශ කිරීමට එරෙහිව බලධාරීන් නිසි… Read More
සංවර්ධනයට මුවා වී නකල්ස් අධි රක්ෂිත කලාපයේ සිදුවන වන සංහාරය
Posted on Author admin
බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියකට මුවාවෙමින් නකල්ස් අධි රක්ෂිත කලාපයේ සිදුවන නීති විරෝධී වන විනාශයක් පිළිබද තොරතුරු හිරු සී.අයි.ඒ. වෙත වාර්තා වුණා. අප කණ්ඩායම ඒ ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී… Read More
කෙසෙල් වත්තේ වෙඩි තැබීමක්
Posted on Author admin
කෙසෙල් වත්ත, වෙල්ල වීදිය ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුලත්… Read More