ශ්‍රී ලංකාව සහ සිංගප්පූරු රජය අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබදව විපක්ෂයේ ඇතැම් පිරිස් එල්ල කරන චෝදනා පදනම් විරහිත බව මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
ගිනිගත්හේන ප්‍රදේශයේ අද (02) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Related Articles
ආනයනික උඳු සඳහා බද්ද වැඩි කරයි
Posted on Author admin
ආනයනික උඳු සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 75 කින් ඉහළ දමා තිබෙනවා. මීට පෙර ආනයනික උඳු කිලෝවක් සඳහා රුපියල් 125 ක බද්දක් පැවති අතර, එය රුපියල් 200 ක් දක්වා වැඩි කිරීමටයි ජීවන වියදම් කමිටුව… Read More
ටී.එන්.ඒ. – ජනපති සාකච්ඡාවක්
Posted on Author admin
දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ සිදුවුණා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමෙන්… Read More
සුරූපී නිරූපිකාව විදුලි පංකාවේ එල්ලී සියදිවි හානිකරගත් හැටි
Posted on Author admin
සුවිශේෂ වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීමෙන් අනතුරුව සුරූපී නිරූපිකාවක් සියදිවි හානිකරගත් පුවතක් වෙත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පාකිස්තානයේ සුරූපී නිරූපිකාවක්… Read More