Gossips

නිදහස් පක්ෂයේ සාර්ථකම යුගය ගැන හිටපු ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

සිය පාලන කාලය නිදහස් පක්ෂයේ සාර්ථකම යුගය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මොණරාගල ප්‍රදේශයේ අද (01) පැවති උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.