තියුණු ආයුධයක් සහ පහරදීමේ උපකරණයක් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතරකට අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිටවීමේ දොරටුවේදී මෙම මෝටර් රථය සමඟ එය පැදවූ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු 32 හැවිරිදි විතාරන්දෙණිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.