ඒකාබද්ධ විපක්ෂය ලබන පස්වනදා පවත්වන විරෝධතාවට තම පක්ෂයට සහභාගිවීමේ අවශ්‍යතාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පැවති රජයට හෝ පවතින රජයට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවක් තම පක්ෂයට නොමැති බවයි.
Related Articles
පලාගිය රැඳවියන් 5දෙනාගෙන් අයෙක් දැලේ
Posted on Author admin
ගාල්ල බන්ධනාගාරයේ සිට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේ පලාගිය රැඳවියන් 5 දෙනෙකු අතරින් එක් රැඳවියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බද්දේගම ප්‍රදෙශයෙදීයි මෙම රැඳවියා අත්අඩංගුවට… Read More
පරිගණකයට ඇබ්බැහිවීම ජාතික ගැටලුවක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
Posted on Author admin
අන්තර්ජාලයට ඇබ්බැහි වීම සහ අසීමිත ලෙස පරිගණක වීඩියෝ ක්‍රීඩාවල නිරත වීම ජාතික ගැටලුවක් බවට පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක… Read More
සමාජ මාධ්‍ය අවභාවිතයට අත්අඩංගුවට ගත් පාසල් සිසුවෙකු යළි රිමාන්ඩ්
Posted on Author admin
සමාජජාල මාධ්‍ය හරහා ජාතීන් අතර විරසකකම් ඇති වන ආකාරයේ තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පාසල් සිසුවෙකු ලබන මස 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඊට අදාළ නඩුව අද (26) කොළඹ… Read More