වෙළෙඳපොළ පුළුල් කරගැනීම සඳහා නව ක්‍රමවේදයන් සොයායාම අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික සභා රැස්වීමට ඊයේ කොළඹදී එක්වෙමින්.
Related Articles
දීපානි සිල්වා අත්අඩංගුවට
Posted on Author admin
රංගන ශිල්පිණී දීපානි සිල්වා බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇයගේ මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරක් සම්බන්ධයෙන්. මෙම අනතුරෙන් කුඩා ළමයෙකු තුවාල ලබා ඇති බවයි… Read More
විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ගැන, නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. සංවිධානයට පුනර්ජීවනයක් ලබාදෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශන අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන… Read More
සුනාමියෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කර විනාඩි 2 ක නිශ්ශබ්දතාවක්
Posted on Author admin
වසර 14 කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් අද උදෑසන පැවැත්වුණා. ඒ පෙරවරු 9.25 සිට 9.27 දක්වායි. මීට අමතරව, දිස්ත්‍රික් මට්ටමින් සැමරුම් උත්සව… Read More