Gossips

සැප්තැම්බර් 5 විරෝධයට බැසිල් නැහැ

ලබන 5 වනදා පැවැත්වෙන ජන බලය කොළඹට විරෝධතාව සදහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.