රුසියාවේ – සෝචි ගුවන්තොටුපලේ දී මොස්කව් සිට පැමිණි බෝයිං 737 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයක් අද අනතුරකට ලක්වුණා.
අයහපත් කාලගුණය හේතුවෙන් යානය ධාවන පථයෙන් ඉවතට ගොස් ඇදී ඇති අතර පසුව එය ගිනි ගැනීමකට ලක්වීමෙන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එම අවස්ථාවේ 164 දෙනෙකු එහි ගමන් කරමින් සිටියා.
Related Articles
අම්මයි තාත්තයි දුවයි අනතුරට ලක්කළ – අත්ට්‍රැක්ටර් අනතුර (CCTV දර්ශන සහිතයි)
Posted on Author admin
අත් ට්‍රැක්ටරයක් රියදුරාගේ පාලනයෙන් ගිලිහී අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සැරිසරනවා. පසුගියදා එම අනතුර සිදුව ඇත්තේ මිද්දෙණිය කටුවන හිඟුරකන්ද මැටිහක්ක වංගුව… Read More
සයිටම් තීරණයට සිසු සංගම් විරෝධය
Posted on Author admin
සුදුසුකම් ඇගයීමට ලක් කර, සයිටම් වෛද්‍ය සිසුන් 982 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ඊයේ ලබාදුන් අනුමැතියට එකඟ නොවන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය… Read More
නගරසභාවේ මාරු වූ ඡායාරූපය
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමත් සමග රත්නපුර මහ නගර සභාවේ ප්‍රදර්ශනය කර තිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ප්‍රදර්ශනය කිරීමට… Read More