19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා හිටපු ජනාධිපතිවරුන්ට යළිත් ජනාධිපතිවරණයකට තරග කිරීමට බාධාවක් නොමැති බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පවසනවා.
ඔවුන් අද කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුරාධපුර දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපති මහේෂ් කොටුවැල්ල මේ බව ප්‍රකාශ කළා.
Related Articles
එජාප රජය වහා ඉවත්විය යුතු බව පොදුජන පෙරමුණ කියයි
Posted on Author admin
රටේ ආරක්ෂාව නොමැතිවීම සහ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති හෙයින් එක්සත් ජාතික පක්ෂ රජය වහාම ඉවත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා… Read More
අගමැති, තමන් බලයට පත් කළ බලවේගයන්ට පිටුපා ඇති බව ජවිපෙ කියයි
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන් බලයට පත් කළ බලවේගයන්ට පිටුපා අවසන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබද සම්මුතියේ විශේෂ නියෝජිතයෙකු 5 වන දා දිවයිනට
Posted on Author admin
පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබද සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් රාද් අල් හුසේන් කුමරු නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන්… Read More