19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා හිටපු ජනාධිපතිවරුන්ට යළිත් ජනාධිපතිවරණයකට තරග කිරීමට බාධාවක් නොමැති බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පවසනවා.
ඔවුන් අද කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුරාධපුර දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපති මහේෂ් කොටුවැල්ල මේ බව ප්‍රකාශ කළා.
Related Articles
වාසු සහ හිටපු ආරක්ෂක ලේකම් අතර සාකච්ඡාවක්
Posted on Author admin
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. මෙහිදී පක්ෂයක් ලෙස ඔවුන් රාජපක්ෂට යෝජනා ඉදිරිපත්… Read More
නකල්ස් රක්ෂිතයේ අතුරුදන් වූ 7 දෙනා හමුවෙයි
Posted on Author admin
පාතදුම්බර – පන්විල – බඹරඇල්ල ප්‍රදේශයෙන් නකල්ස් – කළුපහන රක්ෂිතය නැරඹීමට ගොස් අතරමංව සිටි තරුණයින් හත්දෙනා අද පස්වරුවේදී සොයා ගනු ලැබුවා. පැය 30කට ආසන්න කාලයක් ඔවුන් මෙලෙස රක්ෂිතයේ අතරමංව සිට… Read More
සමන් රත්නප්‍රියට සහ ගාමිණී වියන්ගොඩට ලබන සඳුදාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් කැදවීමක්
Posted on Author admin
පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය සහ ගාමිණි වියන්ගොඩට ලබන සඳුදාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මොවුන් දෙදෙනාට අමතරව සාධාරණ සමාජයක්… Read More