දකුණු දිග ජර්මනියේ ඉන්ධන පිරිපහදුවක අද සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමත් සමග ඒ අවට පදිංචිකරුවන් 2000 ක් පමණ ඉවත් කර ගැනීමට ආරක්ෂක අංශ පියවර ගත් බවයි.
එහිදී ඇති වූ ගින්න පාලනය කිරීම සදහා එම ස්ථානයට ගිනි නිවන භටයින් 200 කට වැඩි පිරිසක් පැමිණ තිබෙනවා.
Related Articles
හිරු මෙගාබ්ලාස්ට් ප්‍රසංගයට සියල්ල සූදානම්
Posted on Author admin
ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම – ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ 20 වන සාංවත්සරික ප්‍රසංගය අද රාත්‍රියේ කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී ආරම්භ… Read More
දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු අනුශූරතාව ශ්‍රී ලංකාවට
Posted on Author admin
මාලදිවයිනේ පැවති දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 06ක් දිනා ගත්තා. පාකිස්ථානය,… Read More
ලෙනෙන් මුදා ගත් තායි පාපන්දු ක්‍රීඩකයන් පැවිද්දෙන් නික්මෙයි (ඡායාරූප)
Posted on Author admin
ජල ගැල්මට හසුවූ තායිලන්තයේ – තාම් ලූවන් ලෙනේ සිරවී සිට දුෂ්කර මෙහෙයුමකින් පසු මුදා ගත් තායිලන්ත යොවුන් පාපන්දු ක්‍රීඩකයන් 11 දෙනෙකු අද තාවකාලිකව පැවිදි ජීවිතයෙන් නික්මුණා. ඔවුන් දින 09 ක් තිස්සේ… Read More