ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඉන්දියන් සාගරයේ රික්ටර් මාපාංක 5.5 භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ මෙම භූ කම්පන තත්වයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.
Related Articles
ජනපති ට්‍රම්ප්ගේ ප්රචාරක ව්‍යාපාරය මෙහෙය වූ පෝල් මනෆෝට් සිපිරි ගෙට
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්රචාරක ව්‍යාපාරය මෙහෙය වූ ප්‍රධානියා වූ පෝල් මනෆෝට් ට මාස 47ක සිර දඩුවම් නියම කර තිබෙනවා. ඒ, බදු පැහැර හැරීම් සහ බැංකුවලට වංචා කිරීම යන චෝදනා යටතේයි. ජනපති… Read More
මෝටර් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටී පොළොන්නරුවේ ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටී
Posted on Author admin
පොළොන්නරුව – හබරන ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ යුද හමුදා කඳවුර ඉදිරිපිට මෝටර් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිට තිබෙනවා. ඒ අනුව ගිරිතලේ, හිඟුරක්ගොඩ සහ ජයන්තිපුර… Read More
සොරකම් රැසකට සම්බන්ධ තරුණයන් 6 ක් අත්අඩංගුවට
Posted on Author admin
නිවාස සහ වෙළඳසැල් බිඳ දේපළ සොරකම් කිරීම සහ නවතා ඇති යතුරුපැදි පැහැර ගැනීම ඇතුලු සොරකම් රැසකට සම්බන්ධ තරුණයන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට ලැබුනු… Read More