අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින වව්නියාවේ සිවිල් සංවිධාන ක්‍රියාකාරියෙකු ලෙස කටයුතු කරන කේ.රාජ්කුමාර් නමැත්තාට ලබන 6 වන දින ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් කර තිබෙනවා.
මහවිරු සැමරුමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඔහු කැදවා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
Related Articles
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
Posted on Author admin
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට අද (26) රාත්‍රී 9 සිට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට… Read More
ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක ගිවිසුමක්
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක ක්ෂේත්රයේ සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දෙරටේ හමුදා සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පහසුකම් වර්ධනය… Read More
දේශපාලන වේදිකාවටත් ගිය සේනා දළඹුවා
Posted on Author admin
දිවයින පුරා පැතිර ඇති සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් ස්ථාන කිහිපයකදී අදහස් දැක්වුවා. Read More