එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනයට ලබා දෙන සියලු ආධාර කපා හැරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
මෙය පලස්තීන සරණාගතයින් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇති විශාලතම සරණාගත ආයතනයයි.
1949 වසරේ දෙසැම්බර් 08 වනදා ස්ථාපිත කරන ලද එහි ලියාපදිංචිය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5ක්.
Related Articles
හිරු CIA අනාවරණයෙන් පසු
Posted on Author admin
කොළඹ ඇතැම් ස්ථානවල අසාධාරණ ලෙස පාරිභෝගිකයින්ගෙන් මුදල් සූරා කන පේ පොයින්ට් ටිකට් යන්ත්‍ර පිළිබඳව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ, හිරු සී.අයි.ඒ…. Read More
කුඩාවැල්ලේ සිද්ධියට 20 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී
Posted on Author admin
තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව විමර්ශන කණ්ඩායම් පවසනවා. තංගල්ල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු… Read More
කථානායකවරයා, ඉන්දීය අගමැති හමුවේ
Posted on Author admin
ඉන්දීය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනයකට අනුව එරට බලා පිටත් වූ කථානායක කරු ජයසූරිය, නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා. එහිදී ඔවුන් ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත… Read More