Gossips

තිරිඟු පිටි මිල ඉහලට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝ 1 ක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති බව අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙනවා.