සිල්ලර වෙළඳසලක් අසලදී කිසියම් පිරිසක් ත්‍රිරෝද රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.
වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
එහිදී ත්‍රිරෝද රථ රියදුරා බරපතල තුවාල ලබා ඇති බවයි වැඩිදුරටත් සඳහන්.
Related Articles
අධිවේගයට ඉන්ධන පිරවුම්හල් දෙකක්
Posted on Author admin
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට අවශ්‍ය සියලූම වර්ගයේ ඉන්ධන ලබා ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් දෙකක් වැලිපැන්න සේවා කලාපයේ විවෘත කර තිබෙනවා. මගී ජනතාවගෙන් ලද… Read More
මීගමුවේදී මත්කුඩු කිලෝ 8ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
මීගමුව – පෝරතොට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සහ ඈෂ් මත්ද්‍රවය කිලෝ 3ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මෙම… Read More
කැබිනට් සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියයි
Posted on Author admin
අද (25) සිදුකළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. මෙම විහිළු නාට්‍යයේ දෙවන කොටස ලබන සතියේදී දකින්නට ලැබෙනු ඇතැයි… Read More