කටුනායක ගුවන්තොටුපලේ මෑන් පවර් සේවකයින් පිරිසක් අද පෙරවරුවේ සිට විරෝධතාවයක නිරත වනවා.
වැටුප් සම්බන්ධ ගැටලූවක් මුල් කරගනිමිනුයි ඔවුන් ගුවන්තොටුපල ආසන්නයේ මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.
විරෝධතාවයේ නිරත සේවකයින් කිහිපදෙනෙකු තම ගැටලු සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කර සිටියා.
Related Articles
දුම්රියකට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගනී
Posted on Author admin
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන ඇති බව හාලි ඇල පොලිසිය පවසනවා. 178 වන සැතපුම් කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ කරගෙන නොමැති … Read More
මත්ද්‍රව්‍ය අභියෝගය පිටුදැකීමට ආකල්පමය වෙනසකට කාලය එළැඹ ඇති බව ජනපති කියයි
Posted on Author admin
පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා පුළුල් ආකල්පමය වෙනසක් තුළින් නීති විරෝධී මත්ද්‍රව්‍ය පිටුදැකීමේ කාලය එළැඹ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දරුණු ව්‍යසනයක් මෙන් පැතිර යන නීතිවිරෝධි… Read More
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය හෙට (13) දක්වා කල්තබයි
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය හෙට (13) උදෑසන 10 දක්වා කල්තබා තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම්… Read More