Gossips

ඉදිරි දේශපාලනය ගැන හිටපු ජනපති මහින්ද අද සිදුකළ විශේෂ ප්‍රකාශය මෙන්න

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් ජනතාව වෙනුවෙන් ඉදිරි කටයුතු සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (16) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයෙන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර එම අවස්ථාවට එක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ රටේ පවතින ව්‍යාකූල තත්වයෙන් මිදීමට මහමැතිවරණයක් අවශ්‍ය බවයි.
එම අවස්ථාව පහතින්.