Gossips

මිනිරන් මෙට්රික් ටොන් 6300 ක් අපනයනය කරයි

2006 වසරේ සිට පසුගිය වසර දක්වා කාලය තුළ කහටගහ පතලින් මිනිරන් මෙට්රික් ටොන් 6300 ක් අපනයනය කර තිබෙනවා.
මේ වසර තුළ තවදුරටත් එහි අපනයන වර්ධනය කිරීම අරමුණ බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.