2006 වසරේ සිට පසුගිය වසර දක්වා කාලය තුළ කහටගහ පතලින් මිනිරන් මෙට්‍රික් ටොන් 6300 ක් අපනයනය කර තිබෙනවා.
මේ වසර තුළ තවදුරටත් එහි අපනයන වර්ධනය කිරීම අරමුණ බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
Related Articles
සහල් සඳහා පාලන මිලක් – ආනයනික කිරිපිටි බදුත් ඉහළට
Posted on Author admin
සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 108කට සහ නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 88 කට අලෙවි කිරීමටයි තීරණය වී… Read More
රංගන ශිල්පිනී දිපානි සිල්වා අත්අඩංගුවට
Posted on Author admin
රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දිපානි සිල්වා බණ්ඩාරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම – කිඳෙල්පිටිය මංසන්ධියේදි ඇය ගමන් කළ මෝටර් රථය, අද උදෑසන ත්‍රීරෝද රථයක… Read More
කුසගිනි ඉවසා ගැනීමට නොහැකිව මවට පහරදුන් පුතෙක් අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
තම මවට ගලකින් පහරදී තුවාල සිදු කළ 11 හැවිරිදි පිරිමි ළමයෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුසගින්න ඉවසා ගැනීමට නොහැකිව ඔහු මෙලෙස මවට පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. රෝගී වීම හේතුවෙන්… Read More