Gossips

ගලහ දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මියගිය බවට ඥාතීන් චෝදනා කළ ගලහ ප්‍රදේශයේ අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දරුවාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා.
මෙම සිද්ධිය හේතුවෙන් රෝහල් පරිශ්‍රයේ ඇතිවුණේ දැඩි උණුසුම් තත්ත්වයක්.