Gossips

බස් රථයකට පාර්සලයක් දෙන්න ආ කාන්තාව යතුරුපැදියක ගැටී මරුට

කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයේදී පෞද්ගලික බස්රථයකට පාර්සලයක් ලබාදීම සදහා පැමිණි කාන්තාවක් යතුරු පැදියක ගැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (29) පස්වරුවේ මේ අනතුර සිදුව ඈති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ අතර ,එම කාන්තාව අනතුරට පත්වන ආකාරය එම බස්රථයේ සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
එම වීඩියෝව පහතින්.