Gossips

ඉරානයට යළි ඇමරිකාවෙන් සම්බාධක

ඉරානයට යළි සම්බාධක පැනවීමට ඇමරිකාව සුදානම් වනවා.
ඉරානය සමඟ පැවැති න්‍යෂ්ටික ගණුදෙනුවෙන් ඇමරිකාව ඉවත්වීමට පසුගියදා තීරණය කළේ ප්‍රතිපත්ති ගැටලුවක් හේතුවෙන්.
ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් සහ ඊශ්‍රායලයේ මුදල් අමාත්‍යවරයා වොෂින්ටන් නුවරදි හමුවී ඉරානයට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා පවසන්නේ.