ශ්‍රී ජවර්ධනපුර රෝහලට ඇතුලත් කර සිටි සිරදඬුවම් නියමවූ පූජ්‍ය ගලගොඩත්තේ ඥාණසාර හිමි වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත්කර තිබෙනවා.
Related Articles
ජනපති ඉන්දියාවට ළගාවෙයි (ඡායාරූප)
Posted on Author admin
නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඉන්දියාවට ළගාවී තිබෙනවා. ජාත්‍යන්තර සුර්ය බලශක්ති එකමුතුවේ… Read More
මී උණ රෝගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මරණ 19 ක්
Posted on Author admin
මී උණ රෝගය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට මරණ 19ක් වාර්තා වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් එම්. සරීඞ් පවසනවා. පොල්පිතිගම, රීදීගම සහ මහව යන ප්‍රදේශවලින් තවත් රෝගීන්… Read More
ශ්‍රී ලංකාව කඩුලු එකක් දැවී ලකුණු 49 යි
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය ඊයේ නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබා සිටියා. දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්… Read More