බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.
අතුරුදන් කිරීමට ඉඩ නොතබමු යන තේමාව යටතේ අද පස්වරුවේ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී සැමරුම් උත්සවයක්ද සංවිධාන කර තිබෙන අතර, අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඇතුලූ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඊට සහභාගිවීමට නියමිතයි.
Related Articles
වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානිය මැඩලන්න ජාත්‍යන්තර සහය
Posted on Author admin
වන සතුන්ගෙන් ආහාර බෝගවලට සිදුවන හානිය වළක්වාගැනීම සඳහා විසඳුම් ලබාගැනීමට ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ සහය ලබාදෙන බවට එහි අධ්යක්ෂ ජනරාල්වරයා සහතික වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා… Read More
තායිලන්තයේ තහංචියක් ඉවත් වන ලකුණු
Posted on Author admin
වසර 4ක කාලයක් තිස්සේ පනවා තිබෙන දේශපාලන තහංචි ලබන ජුනි මාසයේදී ඉවත් කරන බව තායිලන්ත රජය ප්‍රකාශ කළා. පුද්ගලයින් 5 දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් පවත්වනු ලබන රැස්වීම් තහනම් කරමින් පනවා තිබූ තහංචිය… Read More
වියළි කාලගුණයෙන් නව ලක්ෂයකට ආසන්න පිරිසකට බලපෑම්
Posted on Author admin
දිස්ත්‍රික්ක 17කට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් අට ලක්ෂ අනුදහසකට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More