මේ වසරේ පළමු භාගය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 0.9 ක සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
එහි අගය සටහන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 3624 ක් ලෙසයි.
අදාළ කාලය තුළ සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 2160 ක් ලෙස සටහන් වූ බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.
Related Articles
අවදානමක් ගැන විමල්ගෙන් අනතුරු ඇඟවීමක්
Posted on Author admin
මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් නම් ඇමරිකානු ආයතනය සමඟ අගමැතිවරයා අත්සන් කිරීමට සැලසුම් කර ඇති ගිවිසුම මගින් මෙරට නීතියට අවනත නොවන පිරිසක් රටතුළට පැමිණීමේ අවදානමක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ… Read More
පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිළ අසීරූ තත්ත්වයක
Posted on Author admin
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එන්ගලන්ත පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 203කට සීමා වුණා. මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල්… Read More
මහසෝන් බලකායේ අමිත් යළි රිමාන්ඩ්
Posted on Author admin
මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනා මැයි මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත… Read More