Gossips

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

මේ වසරේ පළමු භාගය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 0.9 ක සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
එහි අගය සටහන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 3624 ක් ලෙසයි.
අදාළ කාලය තුළ සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 2160 ක් ලෙස සටහන් වූ බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.