Gossips

වාසුදේව සිහින දකිමින් සිටින බව ඇමති රාජිත කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බවට ප්‍රකාශ කරන වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා, සිහින දකිමින් සිටින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
ඒ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.