නිදහස් පක්ෂය නිල වශයෙන් ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට කිසිදු යෝජනාවක්, ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රී කණ්ඩායම පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර නොමැති බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
නඩු පැවරූ බවට ඇමරිකානු අධිකරණයකින් දැනුම්දීමක් නැතැයි, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ ප්‍රකාශක කියයි
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ ගොනු කර ඇති බවට පැවසෙන නඩුවකට අදාළ දැනුම් දීමේ නිවේදනයක් මෙතෙක් ලැබී නොමැති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, මිලින්ද රාජපක්ෂ හිරු ප්රවෘත්ති අංශයට… Read More
හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම
Posted on Author admin
හෙරොයින් ග්‍රෑම් 20.28 ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා. පසුගිය 2013 වසරේ ජනවාරි 23 වනදා කොළඹ හෝටන් පෙදෙසේදී මොවුන් අත්අඩංගුවට… Read More
DIG නාලක ද සිල්වාට එරෙහි චෝදනා විමර්ශණය පොලිස් විශේෂ විමර්ශන ඒකකයට
Posted on Author admin
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශණය කිරීම පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට පවරා තිබෙනවා. නාලක ද සිල්වා කුමන්ත්රණකාරී… Read More