Gossips

වසරකට පසු ෆොටරිගෝ රාජ්‍යයේ මියගිය ගණනක් හෙළිවේ

පසුගිය වසරේ ලතින් ඇමරිකාවට අයත් ෆොටරිගෝ රාජ්‍යයට බලපෑ මරියා සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 2975 ක් බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
අදාළ කාල සීමාව තුළ එරට බළධාරින් ප්‍රකාශ කළේ කුණාටුවෙන් මිය ගොස් තිබුණේ 64 දෙනෙක් පමණක් බවයි.
කෙසේ වෙතත් කොමිසම මගින් සිදුකළ විමර්ශනයකින් අනුව, මිය ගිය සංඛ්‍යාව 2975ක් බවට අනාවරණය වී තිබෙනවා.