වත්මන් රජයට දිගුකාලීන දේශපාලන, ආර්ථික දැක්මක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා.
16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රථමවරට මෙම ඒකකයේ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සදහන් කළා.
Related Articles
පැරණි ක්‍රමයට පළාත් සභා 6 ක් තියන්න යූඑන්පීය තීරණය කරයි
Posted on Author admin
පළාත් සභා 6 ක මැතිවරණය ලබන දෙසැම්බර් හෝ ජනවාරි මාසයේ පැරණි මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී… Read More
යූරෝ – 4 අද සිට වෙළඳපොළේ
Posted on Author admin
ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් යූරෝ ෆෝ නමින් නව ඉන්ධන වර්ගයක් අද වෙළඳපොලට හඳුන්වා දෙනු ලැබුවා. පරිසර දූෂණය අවම වන ආකාරයෙන් මෙම ඉන්ධන නිෂ්පාදනය කර ඇති බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කළේ. යූරෝ… Read More
කොස්වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ලකයි
Posted on Author admin
බත්තරමුල්ල – කොස්වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ මුදල් හා රන් ආභරණ කොල්ල කා නිවසේ තිබූ බෙන්ස් වර්ගයේ මෝටර් රථයකින් පළා ගොස් තිබෙනවා. කොල්ලකරුවන්… Read More