සීමානිර්ණ කමිටු වාර්තාවේ පවතින ගැටළු නිරාකරණය කරගැනීමට තවත් කල්ගතවන්නේ නම්, පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
සිරිකොත ඒක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
නියෝජ්‍ය කතානායක ධූරය අංගජන් රාමනාදන්ට, දෙමළ සන්ධානයේ විරෝධය
Posted on Author admin
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ නම යෝජනා කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් එම යෝජනාව කතානායකවරයා වෙත දැනුම් දී ඇති… Read More
අස්ගිරි පාර්ශවයෙන් එජාපයට අනුශාසනාවක්
Posted on Author admin
රටේ මතුව ඇති දේශපාලන වාතාවරණය විසදා ගැනීමට නම් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අර්ථ නිරූපණයක් ලබා ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමියන්… Read More
මුදල් සොරකම් කර මිතුරන්ට මත්කුඩු සාදයක් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
දඹුල්ල ප්‍රදේශයේ ආපනශාලාවක රුපියල් එක්ලක්ෂ 30,000 ක මුදලක් සොරකම් කර ඉන් මිතුරන් වෙනුවෙන් මත්කුඩු සාදයක් සංවිධානය කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය… Read More