Gossips

රුපියල තවත් අවප්‍රමාණ වේ

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය තවදුරටත් පහළ යමින් අද 162 යි ශත 40 ක් ලෙස සටහන් වුණා.
ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය සියයට 5 ක්.