පළාත් සභා සීමානිර්ණ වාර්තාව සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් කථානායකවරයා විසින් පත් කර තිබෙනවා.
එහි සෙසු සාමාජිකයන් වන්නේ ආර්.එම්.ඒ.එල්. රත්නායක, පෙරියසාමි මුතුලිංගම්, මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ සහ ආචාර්ය ඒ.එස්.එම්. නවුෆල්.
