Gossips

කළණගේ ඇත්ගොව්වා සහ භාර නිලධාරියා අත්අඩංගුවට

දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැට ගසා තිබීමෙන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කළණ නම් හස්තියා පීඩාවට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගොව්වා සහ එම හස්තියා භාරව කටයුතු කරන දේවාලයේ නිළධාරියා අද අත්අඩංගුවට ගත්තා.
ඒ, තිරසර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊයේ සිදුකළ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබාදීමට ගන්දර පොලිසියට ඔවුන් පැමිණි අවස්ථාවෙදියි