Gossips

ඉන්දියන් සාගරය අනාගතයයි – අගමැති

ඉන්දියන් සාගරය යනු අනාගතයේ සාගරය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන 03 වන ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක සැසියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් ද සමුළුවෙන් අනතුරුව හමුවී තිබෙනවා.