Gossips

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 502ක් සහ මිලිග්‍රෑම් 400 ක් සමඟ පුද්ගලයෙකු අළුත්කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැල්ලවත්ත දිසා දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්.
මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවයි දිසා දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කියාසිටියේ.