Gossips

සිමා නිර්ණය ගැන සමාලෝචනයට කතානායකගෙන් පංචපුද්ගල කමිටුවක්

සිමා නිර්ණය වාර්තාව සමාලෝචනය කිරීම සදහා කතානායකවරයා විසින් අගමැතිගේ ප්‍රධානත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.