සංවර්ධන කටයුතු සඳහා මාර්ග පුළුල් කිරීම හේතුවෙන් පොළොන්නරුවේ ප්රදේශ කිහිපයකට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ පොළොන්නරුව නගරය, කඳුරුවෙල සහ නව නගරය අවට ප්රදේශවලටයි.
