Gossips

ලෝක කුසලානයට ICC යෙන් එළියට දාපු අලුත්ම වීඩියෝව

2019 වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක් ICC ය පසුගියදා අන්තර්ජාලයට එක්කර තිබුනා.
එම වීඩියෝවට ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ද එක්කරගෙන තිබීම විශේෂත්වයක්.
එම වීඩියෝව පහතින්.