Gossips

මහින්ද, මංගල, ගෝඨාභය හමුවක්

අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති සත්දින ධර්ම දේශනා පිංකම ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා.
ඊට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද එක්ව සිටීම විශේෂත්වයක්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරෙකුවන අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතා සිහි කරමින් සත් දින ධර්මදේශනා පිංකමක් ඊයේ රාත්‍රියේදී මැදමුලන නිවසේදී පැවැත්වුණා.
ඊට පවුලේ ඥාතීන් මෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක්ද එක්ව සිටියා.