පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සමඟ විවාදයට සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ත්‍රිකුණාමලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ
අභියෝගයට පිළිතුරු ලෙසයි.
Related Articles
දෙවන පාසල් වාරය හෙට ඇරඹේ
Posted on Author admin
රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය හෙට (23) ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මුස්ලිම් පාසල්වල දෙවන වාරය අප්‍රේල් මස 18 වනදා ආරම්භ වූ බවයි. රජයේ සහ රජයේ අනුමත… Read More
රාත්‍රී තැපැල් දුම්රියේ දරු ප්‍රසූතියක්
Posted on Author admin
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේදී මවක් පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා. දරුවා සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි දඹුල්ල මහ රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති… Read More
මන්ත්‍රී නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්
Posted on Author admin
මැයි දින සැමරුමට සමගාමීව ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ලබන 26 වැනිදා මඩකලපුවේ සිට කොළඹ දක්වා රථ පෙළපාලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More