ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන්නේ නම්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එය භාර ගත යුතු බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ සමාජවාදී පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
