Gossips

අනෝමා ජනාදරිගේ අමුතුම ඡායාරූප එකතුව යළිත් සමාජ මාධ්‍ය කළඹයි (ඡායාරූප)

ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරි කාලෙන් කාලෙට මුහුණු පොතේ කතා බහට ලක්වන චරිතයක් බවට පත්වෙනවා.
ඒ නොයෙක් ආකාරයේ සටහන් සහ ඡායාරූප එයට එක් කිරීම හේතුවෙන්.
කාලයක් නිහඬව සිටි අනෝමා ගැන යළිත් මුහුණු පොතේ කතාකරන්නට මේ වන විට පටන්ගෙන තිබෙනවා.
ඒ රංගන ශිල්පී දසුන් පතිරන සමඟ ලබාගත් ඡායරූප කිහිපයක් හේතුවෙන්.
මෙම ඡායාරූප ඇය විසින්ම මුහුණු පොතට එක්කරමින් ඇය පවසා සිටින්නේ මෙවැන්නක්.
"ප්‍රේම ජවනිකා"කියන්නේ ලංකාවේ පෙම්වතුන්/අඹු සැමියන්ට මම ඉදිරිපත් කළ ලිංගික අධ්‍යාපනය ගැන ලියපු පොතක්.එහි ඇතුළත් ෆොටෝ වලට පෙනී හිටියෙත් මම.බලන්න ඔබ වෙනුවෙන් දසුන් සහ මම ඉදිරිපත් කළ ප්‍රේම ජවනිකා සාර්ථක ද කියලා…"