ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් යළිත් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මීට අමතරව ඔහුගේ ඇපකරුවන් අත්අඩංගුවට ගැනීමටද අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.
Related Articles
දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
Posted on Author admin
කතානායකවරයා තමන්ව මේ දක්වා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි… Read More
එක්දින ශ්‍රේණිගත කිරීම්වල රෂීඩ් ඛාන් ඉදිරියෙන්
Posted on Author admin
නවතම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම්වලට අනුව ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් තුන්ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණ තිබෙනවා. ඔහු එක්දින පන්දු යවන්නන් අතර ද දෙවන ස්ථානය පත්ව… Read More
උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාගාරයක් කඩාවැටේ
Posted on Author admin
උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාගාරයක් කඩාවැටී ඇති බව චීන විද්‍යාඥයින් පවසනවා. පසුගිය කාලය තුළ මෙම බලාගාරයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසා ඇතිවූ දෙදරීම් මෙම බලාගාරය කඩාවැටීමට හේතුවී ඇති බවයි වාර්තාවන්නේ…. Read More