ගතවූ වසර තුනහමාරේදී රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම සඳහා සියලූ ක්‍රියාමාර්ග ගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළා.
කොළඹදී අද ආරම්භවූ ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සමාරම්භක උළෙල අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
Related Articles
එජාප පසුපෙළට ජවිපෙන් ආරාධනා
Posted on Author admin
2019 අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීම හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ජන්ද විමසීමේදී සිය ජන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්දයෙන් හිරු ප්රවෘත්ති අංශය පක්ෂ කිහිපයකින් විමසීමක් කළා. ජනතා විමුක්ති… Read More
කර්මාන්තශාලාවක පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකුට එතැනම දිවි අහිමි වූ හැටි
Posted on Author admin
කර්මාන්තශාලාවක පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකුට එතැනම දිවි අහිමි වූ හැටි ඉන්දියාවේ දිල්ලි හි කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ… Read More
වැලිගම මුහුදු තීරයේ දිය නෑමට ගිය නෝර්වේ ජාතිකයෙක් අතුරුදන්
Posted on Author admin
වැලිගම – කප්පරතොට මුහුදු තීරයේ දිය නෑමට ගිය නෝර්වේ ජාතිකයකු අතුරුදන්ව තිබෙනවා. 23 හැවිරිදි ඔහු තවත් විදේශිකයන් තුන්දෙනෙකු සමඟ ඊයේ පස්වරුවේ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙලෙස අතුරුදන්වී ඇති… Read More