විශේෂ මහාධිකරණ පිහිටවූයේ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් කිරීමට නම් පළමුව ඉදිරිපත් කළ යුත්තේ හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.
