හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ සැප්තැම්බර් මස 10 වන දින පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබෙනවා.
ඒ, ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
Related Articles
යකඩ මංජු හෙරොයින් සහ ජීව උණ්ඩ සමඟ STF අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් සහ ජීව උණ්ඩ සමඟින් පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මංජුල චමින්ද ඇල්වල නොහොත් යකඩ මංජු ලෙස හඳුන්වන මෙම පුද්ගලයා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල්… Read More
රිය අනතුරුවලින් දෙදෙනෙකු මරුට
Posted on Author admin
කටාන සහ ගල්කිස්ස යන ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ කටාන – දාගොන්න ප්‍රදේශයේදී අධික වේගයන්… Read More
අද රාත්‍රියේ පළාත් රැසකට තද වැසි – දිස්ත්‍රික්ක 10 ක නායයාම් හදුනා ගැනේ
Posted on Author admin
දිවයිනේ පළාත් රැසකට අද රාත්‍රී කාලයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, අඛන්ඩ වැසි පැවතුණහොත් මල්වතුඔය, කලාඔය, මීඔය, මහඔය සහ අත්තනගලූ ඔයේ… Read More