දකුණු කොරියාවේ පැවති ලෝක කුසලාන කැරම් තරඟාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ඒ අවසන් තරඟයේදි ඉන්දියාව වට 2ට එකක් ලෙස පරාජයට පත් කරමින්.
මේ අතර කාන්තා අංශයේ අනුශුරතාව ද ශ්‍රී ලංකාවට හිමි වු අතර එහිදී ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වූවේ වට 3 ට බිංදුවක් ලෙසයි.
Related Articles
20 හැවිරිදි තරුණයා දියේ ගිලී අවසන් ගමන් යයි
Posted on Author admin
කණ්ඩලම වැවේ දූපතකට පිහිනීමට ගිය තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්. ඔහු දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ… Read More
වරෙන්තු ලබා සිටි අඹුසැමි යුවළක් ඇතුළු 3 ක් අත්අඩංගුවට
Posted on Author admin
වරෙන්තු නිකුත්වී ඇති සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. එක් පුද්ගලයෙකු මුදල් වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් විවෘත… Read More
අකිල ධනංජය අද ඕස්ට්‍රේලියාවට
Posted on Author admin
සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඕස්ට්‍රේලියාව බලා අද රාත්‍රියේ පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව ඔහු එළඹෙන 23 වනදා බ්‍රිස්බේන්… Read More