තමා සමග සජීවී රූපවාහිනි සංවාදයකට පැමිණෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ට අභියෝගයක් කළා.
ඒ, පිළියන්දල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
උරුමයක අරගලය කොටස් 200යි
Posted on Author admin
ශ්‍රි ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, හිරු TV නාලිකාව ඔස්සේ සෑම සතියේ දිනකම රාත්‍රී 8ට විකාශය වන උරුමයක අරගලය, හෙළ වීරකාව්‍ය කතාංගයේ 200වන කතාංගය සැපිරීම නිමිත්තෙන් මහා සංඝ රත්නය උදෙසා පවත්වනු ලබන … Read More
රටේ ආර්ථිකයට රාජ්‍ය සේවකයින්ට ගෙවන වැටුප බරක් -නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ
Posted on Author admin
රට ආර්ථිකමය වශයෙන් අගාධයකට වැටී ඇත්තේ රාජ්‍ය සේවකයින් විශාල සංඛ්‍යාවක් සේවයෙහි යොදවා තිබීම නිසා බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්… Read More
චෙන්නායි සුපිරි රජවරුන්ගෙන් කොල්කටා නයිට්වරුන්ට දරුණු ප්‍රහාරයක්
Posted on Author admin
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ පස්වන තරඟය ඊයේ (10) පැවැත්වුනේ චෙන්නායි නුවර එම්.ඒ. චිතම්බරන් ක්රීඩාංගණයේද්යි. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවති මෙම… Read More