Gossips

සීමානිර්ණ කමිටු වාර්තාව සහ ඉදිරි මැතිවරණ ගැන පක්ෂ විපක්ෂ විවිධ අදහස්

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ සීමානිර්ණ කමිටු වාර්තාව සහ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.